මොකද මේ තරු විතරක්?
අනේ මචන් , මේ ටික හදාගත්තෙත් බොහොම අමාරුවෙන්,මගේ IT දැනුම Zeroපස්සෙ පිලිවෙලකට හදාගෙන , මොනව හරි ලියනවා , එතකන් කාටවත් කියන්න එපා මචන් හතර විලි ලැජ්ජාවය්.
අයියෝ අපිත් තරු දැක්කා :)බය වෙන්ට එපා මම කාටවත් කියන් නෑ,හි හී...තරු මාමත් උකටලී වෙන්නෙ නැතුව බ්ලොගයක් ලියන්න...අයි.ටී දැනුම චූට්ටයි ඕන :)මමත් පටන් ගත්තෙ දැනගෙනවත් අහගෙනවත් නෙවේ...
මචන් ගෝර්ඩි....මගේ රස්සාවත් එක්ක ලියන්න වෙලවක් නැහැ බන්...මේ ඒක නෙමෙය්, ඔක්කොම හොඳය් අර "මාමා" කෑල්ල තමය් අප්සෙට්...යකෝ මට තාම 40ක් වත් නැහැනෙ.
ඔක්තොබර් 27 වෙනිදාට වයස 38 නේද? ඉතින් මාමා නොකිය, අය්යා කියලද කියන්න කියන්නෙ ;)
ඉතින් බොරුද තාම 40 නෑනෙ... :-)
ඔන්න මාත් ආවා තරු බලන්න...:)මොනා හරි ලියන්නකෝ..එතකොට එන්නම් තරු කියවන්න...
අනිවා... න0ගි ඉක්මනටම මොනව හරි ලියනවා..
දවාලටත් තරු පායාවි මේ යන විදියට නම්..දිගටම තරු පායමු........:)මොනවා හරි කුරුටු ගවා නම හොදයි නේද අප්පා...නැත්නම් බලන්න එන අපිට තරු පේනවනේ...:)
තරු පෙනේ..
http://www.cyberyaya.blogspot.com/2012/05/16.html
බුද්ධි අයියගෙන් පාර අහන් තමයි ආවේ. දාමු දාමු පොස්ට් එකක්.
හිරු , ලකී , පැතුම්.බොහොමත්ම ස්තූතිය් මේ පැත්තෙ ආවාට.බුද්ධියෝ වැඩේට බොහොම පින්, මේ අවුරුද්දෙ මොනව හරි ලියනවා... බලමුකො.
කාලෝ අයන්තේ
"කාලෝ අයන්තේ"අයන් එකකුත් තියනවා බන්...
මේකේ තේරුම මේ ඔබගේ කාලයයි වගේ එකක් :D
මේ මාගේ මඩ කන කාලයයි වගේ මට නම් හැඟෙන්නෙ.මේ පැත්තෙ ආවට ස්තූතිය් මචන්.
හරි හරි ලියමු...ලියමු... අපිත් එනවා තරු ගනින්ට. හී හී....:)))
@පොඩ්ඩි,හය්යෝ තරු බලන්න නම් සෑහෙන කාලයක් බලන් ඉන්න වෙයි.
කෙහෙල් කොටුවේ චුටි එකාගෙන් පාර අහං ආවේ..*/එතකන් කාටවත් කියන්න එපා මචන් හතර විලි ලැජ්ජාවය්./*විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ......වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් පින් සිද්ද වෙනවා මචං..
@ක්සැන්ඩර්,ඒ මක්කැයි බන් Word Verification කියන්නෙ. ඔය උලවුව කොය්බෙයි තියෙන්නෙ.
මමට් ආවා
අනේ ඔයත් ආවද? පෝස්ට් ටික කියන්වන්න නම් දවස් 2-3 ක් යාවි හෙහ් හෙහ් හෙහ්
හයියෝ තාම මුකුත් ලියලා නැ...අපිට තරු පේනවා දැන්....:DWord Verification අයින් කරන්නකෝ..:Oඑක තියෙන්නේ dashbord එකේ Settings වල Comments කියන තැන Show word verification for comments? කියන තැන yes කියලා තියන එකට No කියන එක select කරලා setting save කරන්න අප්පා......:)තේරුනේ නැද්ද මන්ද....
මාගේ දැනුම අලුත් කරාට ඔබට තුති, ඔන්න අර කිවුව ගජන් පින් එක අයින් කර දැන් බලන්න අවුලක් නැහැ නේද?
දැන් හරි වගේනේ.....:)
ටැස්ටින් කමෙන්ට්
තන්කූ තන්කූ, ටැස්ටින් රිසීව්ඩ්.
කෝ බොලව් පොස්ට්? අම්මපා අනෙක් දවසේ එනකොට පොස්ට් එකක් තිබ්බේ නැත්නම් අල්ලලා දඬු කඳේ ගහනවා.
හා හා කට කට... කවුද ? කවුද ? මම වලවුවෙ නැති අල්ල පනල්ලෙ වලවුවට රිංගපු හොර කෝරළයා......
රතනාපුරේ උන්දැනේ ආයුබෝන්ඩ.......
ඔන්න අපිත් ආවා
හප්පේ උඹත් ආවද , මොනව හරි කරමුද ? :p
මමත් ආවා ආයුබොවන්... කථාවක් දෙකක් ලියනු මැන... බූට් එකක් කාපු එකක් හරි කම්ක් නෑ බොලං...
බලමු බලමු
අහිංසක මමත් ආවෝ.......http://manasindiviyata.blogspot.com/
ගයනිලා ඔක්කොම වගේ අහිංසකයි අනී...
බොල තරුවෝ උඹ බ්ලොගේ තියන් ඉන්නේ ආසාවටද ලියපන් බං මොනවා හරි නැත්නම් මේ පැත්තේ එන එකත් අමතක වෙනවා බෝගේ බ්ලොගේ නටබුන්ස් වෙනවා ලියපිය මැරුම් නොකා.
මේක දුවන්නෙ නෑ වගේ.
මචන්ලා... මචීලා..ආසාවට මේක පටන් ගත්තට ලියන්න වෙලාවක් නෑ බන්...බ්ලොගක් ලියනවා කියන්නෙ ලේසි පාසු වැඩක් නෙමේ..මම හිතන් ඉන්නෙ 55න් පස්සෙ වත් ලියන්න කියලා..(වැඩි කාලයක් නෑ නෙ )
කෝ යකෝ තරැමල් යාය කියලා පික් එකෙන් විතරක් නවත්වන්නද හදන්නේ. පටන් ගන්කො ලියන්න අර කිව වගේ බුට් කතාවක් හරි..නැත්නම් තරැවෙම නවති ...
අහසෙ තරු පායාවි කියල මග බලන් ඉන්නවා.. . . . . . . .
රතී , සසී .. පායනවා පායනවා ලඟදිම.
කෝ බං තාමත් ටෙස්ටින්ද ?
මොකද මේ තරු විතරක්?
ReplyDeleteඅනේ මචන් , මේ ටික හදාගත්තෙත් බොහොම අමාරුවෙන්,
ReplyDeleteමගේ IT දැනුම Zero
පස්සෙ පිලිවෙලකට හදාගෙන , මොනව හරි ලියනවා , එතකන් කාටවත් කියන්න එපා මචන් හතර විලි ලැජ්ජාවය්.
අයියෝ අපිත් තරු දැක්කා :)
ReplyDeleteබය වෙන්ට එපා මම කාටවත් කියන් නෑ,
හි හී...
තරු මාමත් උකටලී වෙන්නෙ නැතුව බ්ලොගයක් ලියන්න...
අයි.ටී දැනුම චූට්ටයි ඕන :)
මමත් පටන් ගත්තෙ දැනගෙනවත් අහගෙනවත් නෙවේ...
මචන් ගෝර්ඩි....
ReplyDeleteමගේ රස්සාවත් එක්ක ලියන්න වෙලවක් නැහැ බන්...
මේ ඒක නෙමෙය්, ඔක්කොම හොඳය් අර "මාමා" කෑල්ල තමය් අප්සෙට්...
යකෝ මට තාම 40ක් වත් නැහැනෙ.
ඔක්තොබර් 27 වෙනිදාට වයස 38 නේද? ඉතින් මාමා නොකිය, අය්යා කියලද කියන්න කියන්නෙ ;)
Deleteඉතින් බොරුද තාම 40 නෑනෙ... :-)
Deleteඔන්න මාත් ආවා තරු බලන්න...:)
ReplyDeleteමොනා හරි ලියන්නකෝ..එතකොට එන්නම් තරු කියවන්න...
අනිවා... න0ගි ඉක්මනටම මොනව හරි ලියනවා..
Deleteදවාලටත් තරු පායාවි මේ යන විදියට නම්..දිගටම තරු පායමු........:)
ReplyDeleteමොනවා හරි කුරුටු ගවා නම හොදයි නේද අප්පා...නැත්නම් බලන්න එන අපිට තරු පේනවනේ...:)
තරු පෙනේ..
ReplyDeletehttp://www.cyberyaya.blogspot.com/2012/05/16.html
ReplyDeleteබුද්ධි අයියගෙන් පාර අහන් තමයි ආවේ. දාමු දාමු පොස්ට් එකක්.
ReplyDeleteහිරු , ලකී , පැතුම්.බොහොමත්ම ස්තූතිය් මේ පැත්තෙ ආවාට.
ReplyDeleteබුද්ධියෝ වැඩේට බොහොම පින්, මේ අවුරුද්දෙ මොනව හරි ලියනවා... බලමුකො.
කාලෝ අයන්තේ
ReplyDelete"කාලෝ අයන්තේ"
ReplyDeleteඅයන් එකකුත් තියනවා බන්...
මේකේ තේරුම මේ ඔබගේ කාලයයි වගේ එකක් :D
Deleteමේ මාගේ මඩ කන කාලයයි වගේ මට නම් හැඟෙන්නෙ.
Deleteමේ පැත්තෙ ආවට ස්තූතිය් මචන්.
හරි හරි ලියමු...ලියමු... අපිත් එනවා තරු ගනින්ට. හී හී....:)))
ReplyDelete@පොඩ්ඩි,
Deleteහය්යෝ තරු බලන්න නම් සෑහෙන කාලයක් බලන් ඉන්න වෙයි.
කෙහෙල් කොටුවේ චුටි එකාගෙන් පාර අහං ආවේ..
ReplyDelete*/එතකන් කාටවත් කියන්න එපා මචන් හතර විලි ලැජ්ජාවය්./*
විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ......
වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් පින් සිද්ද වෙනවා මචං..
@ක්සැන්ඩර්,
Deleteඒ මක්කැයි බන් Word Verification කියන්නෙ. ඔය උලවුව කොය්බෙයි තියෙන්නෙ.
මමට් ආවා
ReplyDeleteඅනේ ඔයත් ආවද? පෝස්ට් ටික කියන්වන්න නම් දවස් 2-3 ක් යාවි හෙහ් හෙහ් හෙහ්
Deleteහයියෝ තාම මුකුත් ලියලා නැ...අපිට තරු පේනවා දැන්....:D
ReplyDeleteWord Verification අයින් කරන්නකෝ..:O
එක තියෙන්නේ dashbord එකේ Settings වල Comments කියන තැන Show word verification for comments? කියන තැන yes කියලා තියන එකට No කියන එක select කරලා setting save කරන්න අප්පා......:)
තේරුනේ නැද්ද මන්ද....
මාගේ දැනුම අලුත් කරාට ඔබට තුති, ඔන්න අර කිවුව ගජන් පින් එක අයින් කර දැන් බලන්න අවුලක් නැහැ නේද?
Deleteදැන් හරි වගේනේ.....:)
Deleteටැස්ටින් කමෙන්ට්
ReplyDeleteතන්කූ තන්කූ, ටැස්ටින් රිසීව්ඩ්.
Deleteකෝ බොලව් පොස්ට්? අම්මපා අනෙක් දවසේ එනකොට පොස්ට් එකක් තිබ්බේ නැත්නම් අල්ලලා දඬු කඳේ ගහනවා.
ReplyDeleteහා හා කට කට... කවුද ? කවුද ? මම වලවුවෙ නැති අල්ල පනල්ලෙ වලවුවට රිංගපු හොර කෝරළයා......
Deleteරතනාපුරේ උන්දැනේ ආයුබෝන්ඩ.......
Deleteඔන්න අපිත් ආවා
ReplyDeleteහප්පේ උඹත් ආවද , මොනව හරි කරමුද ? :p
Deleteමමත් ආවා ආයුබොවන්... කථාවක් දෙකක් ලියනු මැන... බූට් එකක් කාපු එකක් හරි කම්ක් නෑ බොලං...
ReplyDeleteබලමු බලමු
Deleteඅහිංසක මමත් ආවෝ.......
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ගයනිලා ඔක්කොම වගේ අහිංසකයි අනී...
Deleteබොල තරුවෝ උඹ බ්ලොගේ තියන් ඉන්නේ ආසාවටද ලියපන් බං මොනවා හරි නැත්නම් මේ පැත්තේ එන එකත් අමතක වෙනවා බෝගේ බ්ලොගේ නටබුන්ස් වෙනවා ලියපිය මැරුම් නොකා.
ReplyDeleteමේක දුවන්නෙ නෑ වගේ.
ReplyDeleteමචන්ලා... මචීලා..
ReplyDeleteආසාවට මේක පටන් ගත්තට ලියන්න වෙලාවක් නෑ බන්...
බ්ලොගක් ලියනවා කියන්නෙ ලේසි පාසු වැඩක් නෙමේ..
මම හිතන් ඉන්නෙ 55න් පස්සෙ වත් ලියන්න කියලා..
(වැඩි කාලයක් නෑ නෙ )
කෝ යකෝ තරැමල් යාය කියලා පික් එකෙන් විතරක් නවත්වන්නද හදන්නේ. පටන් ගන්කො ලියන්න අර කිව වගේ බුට් කතාවක් හරි..නැත්නම් තරැවෙම නවති ...
ReplyDeleteඅහසෙ තරු පායාවි කියල මග බලන් ඉන්නවා.. . . . . . . .
ReplyDeleteරතී , සසී .. පායනවා පායනවා ලඟදිම.
Deleteකෝ බං තාමත් ටෙස්ටින්ද ?
ReplyDeleteකෝ බං තාමත් ටෙස්ටින්ද ?
ReplyDelete