Monday, September 5, 2011

                 තරු මල් යාය

45 comments:

  1. මොකද මේ තරු විතරක්?

    ReplyDelete
  2. අනේ මචන් , මේ ටික හදාගත්තෙත් බොහොම අමාරුවෙන්,
    මගේ IT දැනුම Zero

    පස්සෙ පිලිවෙලකට හදාගෙන , මොනව හරි ලියනවා , එතකන් කාටවත් කියන්න එපා මචන් හතර විලි ලැජ්ජාවය්.

    ReplyDelete
  3. අයියෝ අපිත් තරු දැක්කා :)
    බය වෙන්ට එපා මම කාටවත් කියන් නෑ,
    හි හී...
    තරු මාමත් උකටලී වෙන්නෙ නැතුව බ්ලොගයක් ලියන්න...
    අයි.ටී දැනුම චූට්ටයි ඕන :)
    මමත් පටන් ගත්තෙ දැනගෙනවත් අහගෙනවත් නෙවේ...

    ReplyDelete
  4. මචන් ගෝර්ඩි....

    මගේ රස්සාවත් එක්ක ලියන්න වෙලවක් නැහැ බන්...
    මේ ඒක නෙමෙය්, ඔක්කොම හොඳය් අර "මාමා" කෑල්ල තමය් අප්සෙට්...
    යකෝ මට තාම 40ක් වත් නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. ඔක්තොබර් 27 වෙනිදාට වයස 38 නේද? ඉතින් මාමා නොකිය, අය්යා කියලද කියන්න කියන්නෙ ;)

      Delete
    2. ඉතින් බොරුද තාම 40 නෑනෙ... :-)

      Delete
  5. ඔන්න මාත් ආවා තරු බලන්න...:)

    මොනා හරි ලියන්නකෝ..එතකොට එන්නම් තරු කියවන්න...

    ReplyDelete
    Replies
    1. අනිවා... න0ගි ඉක්මනටම මොනව හරි ලියනවා..

      Delete
  6. දවාලටත් තරු පායාවි මේ යන විදියට නම්..දිගටම තරු පායමු........:)
    මොනවා හරි කුරුටු ගවා නම හොදයි නේද අප්පා...නැත්නම් බලන්න එන අපිට තරු පේනවනේ...:)

    ReplyDelete
  7. http://www.cyberyaya.blogspot.com/2012/05/16.html

    ReplyDelete
  8. බුද්ධි අයියගෙන් පාර අහන් තමයි ආවේ. දාමු දාමු පොස්ට් එකක්.

    ReplyDelete
  9. හිරු , ලකී , පැතුම්.බොහොමත්ම ස්තූතිය් මේ පැත්තෙ ආවාට.
    බුද්ධියෝ වැඩේට බොහොම පින්, මේ අවුරුද්දෙ මොනව හරි ලියනවා... බලමුකො.

    ReplyDelete
  10. "කාලෝ අයන්තේ"
    අයන් එකකුත් තියනවා බන්...

    ReplyDelete
    Replies
    1. මේකේ තේරුම මේ ඔබගේ කාලයයි වගේ එකක් :D

      Delete
    2. මේ මාගේ මඩ කන කාලයයි වගේ මට නම් හැඟෙන්නෙ.
      මේ පැත්තෙ ආවට ස්තූතිය් මචන්.

      Delete
  11. හරි හරි ලියමු...ලියමු... අපිත් එනවා තරු ගනින්ට. හී හී....:)))

    ReplyDelete
    Replies
    1. @පොඩ්ඩි,

      හය්යෝ තරු බලන්න නම් සෑහෙන කාලයක් බලන් ඉන්න වෙයි.

      Delete
  12. කෙහෙල් කොටුවේ චුටි එකාගෙන් පාර අහං ආවේ..
    */එතකන් කාටවත් කියන්න එපා මචන් හතර විලි ලැජ්ජාවය්./*
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ......

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත් පින් සිද්ද වෙනවා මචං..

    ReplyDelete
    Replies
    1. @ක්සැන්ඩර්,

      ඒ මක්කැයි බන් Word Verification කියන්නෙ. ඔය උලවුව කොය්බෙයි තියෙන්නෙ.

      Delete
  13. Replies
    1. අනේ ඔයත් ආවද? පෝස්ට් ටික කියන්වන්න නම් දවස් 2-3 ක් යාවි හෙහ් හෙහ් හෙහ්

      Delete
  14. හයියෝ තාම මුකුත් ලියලා නැ...අපිට තරු පේනවා දැන්....:D

    Word Verification අයින් කරන්නකෝ..:O
    එක තියෙන්නේ dashbord එකේ Settings වල Comments කියන තැන Show word verification for comments? කියන තැන yes කියලා තියන එකට No කියන එක select කරලා setting save කරන්න අප්පා......:)
    තේරුනේ නැද්ද මන්ද....

    ReplyDelete
    Replies
    1. මාගේ දැනුම අලුත් කරාට ඔබට තුති, ඔන්න අර කිවුව ගජන් පින් එක අයින් කර දැන් බලන්න අවුලක් නැහැ නේද?

      Delete
    2. දැන් හරි වගේනේ.....:)

      Delete
  15. ටැස්ටින් කමෙන්‍ට්

    ReplyDelete
    Replies
    1. තන්කූ තන්කූ, ටැස්ටින් රිසීව්ඩ්.

      Delete
  16. කෝ බොලව් පොස්ට්? අම්මපා අනෙක් දවසේ එනකොට පොස්ට් එකක් තිබ්බේ නැත්නම් අල්ලලා දඬු කඳේ ගහනවා.

    ReplyDelete
    Replies
    1. හා හා කට කට... කවුද ? කවුද ? මම වලවුවෙ නැති අල්ල පනල්ලෙ වලවුවට රිංගපු හොර කෝරළයා......

      Delete
    2. රතනාපුරේ උන්දැනේ ආයුබෝන්ඩ.......

      Delete
  17. ඔන්න අපිත් ආවා

    ReplyDelete
    Replies
    1. හප්පේ උඹත් ආවද , මොනව හරි කරමුද ? :p

      Delete
  18. මමත් ආවා ආයුබොවන්... කථාවක් දෙකක් ලියනු මැන... බූට් එකක් කාපු එකක් හරි කම්ක් නෑ බොලං...

    ReplyDelete
  19. අහිංසක මමත් ආවෝ.......
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ගයනිලා ඔක්කොම වගේ අහිංසකයි අනී...

      Delete
  20. බොල තරුවෝ උඹ බ්ලොගේ තියන් ඉන්නේ ආසාවටද ලියපන් බං මොනවා හරි නැත්නම් මේ පැත්තේ එන එකත් අමතක වෙනවා බෝගේ බ්ලොගේ නටබුන්ස් වෙනවා ලියපිය මැරුම් නොකා.

    ReplyDelete
  21. මේක දුවන්නෙ නෑ වගේ.

    ReplyDelete
  22. මචන්ලා... මචීලා..

    ආසාවට මේක පටන් ගත්තට ලියන්න වෙලාවක් නෑ බන්...
    බ්ලොගක් ලියනවා කියන්නෙ ලේසි පාසු වැඩක් නෙමේ..
    මම හිතන් ඉන්නෙ 55න් පස්සෙ වත් ලියන්න කියලා..
    (වැඩි කාලයක් නෑ නෙ )

    ReplyDelete
  23. කෝ යකෝ තරැමල් යාය කියලා පික් එකෙන් විතරක් නවත්වන්නද හදන්නේ. පටන් ගන්කො ලියන්න අර කිව වගේ බුට් කතාවක් හරි..නැත්නම් තරැවෙම නවති ...

    ReplyDelete
  24. අහසෙ තරු පායාවි කියල මග බලන් ඉන්නවා.. . . . . . . .

    ReplyDelete
    Replies
    1. රතී , සසී .. පායනවා පායනවා ලඟදිම.

      Delete
  25. කෝ බං තාමත් ටෙස්ටින්ද ?

    ReplyDelete
  26. කෝ බං තාමත් ටෙස්ටින්ද ?

    ReplyDelete